හරි ඉතින් ඔන්න අද අපි කතා කරන්නෙ මොකටද අපි IDE  එකක් use කරන්නේ ඒකෙන් වෙන වැඩේ මොකක්ද කියල 😉


ඔන්න හරි මේක නේ අපි use කරන embedded system එක අනුවත් ide එක වෙනස් වෙනවා මොකද ඒක compile කරන විදියත් වෙනස් නේ ඔන්න ඕක නිසා මෙහෙමයි දන් micro bit වගෙ ඒක වෙනස් වෙනව Arduino ත් එක්ක මොකද කිව්වොත් මම දන්න විදියට micro bit වල code එක ඒකෙම  simulate කරලා ඊට පස්සේ download කරගෙන ඒ  file එක ගිහිල්ලා paste කරන්න


ඉතින් තේරෙන්න ඇති දැන් esp32 හැදිල තියෙන්නේ ක්‍රම කිහිපයකට මොකද ඒක arduino IDE එක use කරනත් පුලුවන් නැත්නම් අපිට ඒක Bluetooth use කරන්නත් පුලුවන් දැක්කනේ මාරයි නේ 😮 


උඩ තිබ්බ එකෙන් විශේෂ එකක් දැක්කද ඒක තමයි Bluetooth use කරනවා කිව්ව නේ ඒක use කරලා අපිට තැන් දෙකක් ඉදලා code කරන්න පුලුවන් කියල හිතුනේ කාටද comment කරන්න, පොඩ්ඩ්ඩක් බලන්න මම කලින් කරපු  post එකේ තිබ්බ video එකේ කිව්ව gavesha ගැන් ඒකත් හරියටම මෙන්න මෙ වගේ

 
හරි ඉතින් ඔන්න ඕකත් බලන්නකෝ

මේක තම ide ගැන මට හිතුන දේ ඔග්ගොල්ලොත් comment එකක් දාන්නකෝ


මෙන්න මම දානවා Wikipedia එකෙන්

An integrated development environment (IDE) is a software application that provides comprehensive facilities to computer programmers for software development. An IDE normally consists of at least a source code editor, build automation tools and a debugger. Some IDEs, such as NetBeans and Eclipse, contain the necessary compiler, interpreter, or both; others, such as SharpDevelop and Lazarus, do not.

The boundary between an IDE and other parts of the broader software development environment is not well-defined; sometimes a version control system or various tools to simplify the construction of a graphical user interface (GUI) are integrated. Many modern IDEs also have a class browser, an object browser, and a class hierarchy diagram for use in object-oriented software development.