හරි ඔන්න අපි අද පියවරක් තියෙනවා Raspberry PI ගැන 


අද මම ඔක්කොටම කලින් කතා කරනවා මොකක්ද මේ raspberry PI කියල මොකද ඒක දන්නෙ නැතුවමේක ගැන කතා කරලා, වැඩ කරල වැඩක් නැනේ 😉


හරි ඉතින් ඔන්න එකමත් එක කාලෙක


මම මෙහෙම ඔන්න පටන් ගන්නම් මේක England වල එහෙමත් නැතන්ම් මහා බ්‍රිතාන්‍යයේ පටන් ගත්ත raspberry pi foundation එකේ මූලික අරමුණ වෙලා තිබ්බේ පාසල් සිසුන්ගේ ඉගෙනීමට කටයුතු වලට යොදවන්න වගේ  නමුත් මේක වෙලද පොලේ ඊට වඩා ප්‍රසිද්ධියක් උසුලා ගත්තා ඉතින් ඔන්න එහෙම මෙකට usb hdmi වගේ විශේෂාංග එකතු වුනාට පස්සේ  electronic පිස්සෝ කියන්නේ එහෙමත් නැත්නම් electronic ජීවතය වුන අයගේ ආසාවක් ඇති වෙනවා

 

තව ටිකක් තියෙනව මට ටිකක් මන්සියි type කරලම 😆

 

හරි ඒක නිසා මෙක type කරන එක නවත්වන්න බැනේ ඔහොම වෙලා මේක කාල ගුණික තොරතුරු රැස් කරන්න Robo මල්ලිලා එහෙම හදන්න use ඒව විතරද මේ වඩේ බැ මම Wikipedia එකෙ ටිකක් කුත් දාන්නම් හැබයි මම නෙමේ හොදේ


ඕන්න Wikipedia

බ්‍රෝඩ්කොම් සමඟ එක්ව Raspberry Pi Foundation විසින් එක්සත් රාජධානියේ සංවර්ධනය කරන ලද කුඩා තනි පුවරු පරිගණක (SBCs) මාලාවකි.[15] Raspberry Pi ව්‍යාපෘතිය මුලින් නැඹුරු වූයේ පාසල්වල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල මූලික පරිගණක විද්‍යාව ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහාය.[16][17][18] මුල් ආකෘතිය බලාපොරොත්තු වූවාට වඩා ජනප්‍රිය විය,[19] රොබෝ තාක්ෂණය වැනි භාවිතයන් සඳහා එහි ඉලක්ක වෙළඳපොලෙන් පිටත අලෙවි විය. එහි අඩු පිරිවැය, මොඩියුලරිටි සහ විවෘත නිර්මාණය නිසා එය කාලගුණ නිරීක්ෂණ සඳහා,[20] බොහෝ ප්‍රදේශවල බහුලව භාවිතා වේ. HDMI සහ USB උපාංග භාවිතා කිරීම හේතුවෙන් එය සාමාන්‍යයෙන් පරිගණක සහ ඉලෙක්ට්‍රොනික විනෝදාංශකරුවන් විසින් භාවිතා කරනු ලැබේ.

දෙවන පුවරු වර්ගය නිකුත් කිරීමෙන් පසුව, Raspberry Pi Foundation විසින් Raspberry Pi Trading නමින් නව ආයතනයක් පිහිටුවූ අතර, තාක්ෂණය දියුණු කිරීමේ වගකීම සමඟ Eben Upton ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ස්ථාපනය කරන ලදී.[21] පදනම පාසල්වල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල මූලික පරිගණක විද්‍යාව ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපනික පුණ්‍යායතනයක් ලෙස නැවත කැප කරන ලදී. Raspberry Pi හි ඒකක විකුණා ඇත

Raspberry Pi යනු වැඩියෙන්ම අලෙවි වන බ්‍රිතාන්‍ය පරිගණකයයි.[22] 2021 මැයි වන විට පුවරු මිලියන හතළිහකට වඩා අලෙවි වී ඇත.[23] බොහෝ Pis නිපදවනු ලබන්නේ වේල්සයේ Pencoed හි Sony කර්මාන්ත ශාලාවක වන අතර අනෙක් ඒවා චීනයේ සහ ජපානයේ නිපදවනු ලැබේ.[25][26]  



 

ඔන්න ඉවරයි 

 

කොහොමද ඒක ටිකක් කියවන්න අමරුද දන්නේ නැ ? comment එකක් දාන්න හොදේ 

 

හරි ඉතින් මෙකට English walin nick name eka thama "single board computer"

මම නම් මේකට කියන්නේ අතක් size computer එකක් කියල

 

හරි ඉතින් ඔන්න 

 

දැන් මේක අතිතෙ දන්නවා නේ 

ඔව් ද?     නැත් ද? 

🙄

 

 

හරි ආයි මාර්තුකාවට මේකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන් , මම කියනවාට වඩ මේක බලන්නකෝ 

 https://youtu.be/8nq1E9ZKt7M

 

ඉතින් මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩයි මේක බැලුව නම් තෙරෙන්න ඇති නේ මම ඊලග එකකින් කතා කරනවා මෙක ගන්න හොද තැන් වගෙ start guide වගේ ඔක්කොම 

 

එහෙනම් NJ set එකට buy