Esp32 වැඩ දාන්න හදාපු gavesha ගැන අද කතාව | Today we are talking about gavesha labs proudoct


අද අපේ කතා බහ ගවේශ ගැන මේ ගවෙශ කියන්නේ ඔගොල්ලො දන්නව ඇතිනේ මම කලින් blog වලත් කියල තියෙන esp32 ගැන ඉතින් මේ esp32 board එකට පුලුවන් Wi-Fi සහ Bluetooth එක්ක වැඩ කරන්න ඉතින් මෙන්න මේ board  එකේ ඔගොල්ලොන්ට පොඩි වාසියක් පේනව ඇති ඒ මොකද Bluetooth තියෙන නිසා අපිට ඖලුවන් package එක bluetooth හරහාම යවන්න එතකොට ඔගොල්ලෝට තෙරෙනවා ඇති code arduino වගේ plug කරල upload කරන්න ඕනේ නෑ ඉතින් මෙන්න මේ වසිය යොදාගෙන තම මේ team එක එහෙමත් නැත්නම් company එක ඒ අයගේ product series එක හදල තියෙන්නේ


ඉතින් මේකෙ විශේෂම දේ තම මේ App එක (දුරකථන මෘදුකාංගය) ඉතින් ඉතින් මේකෙ ලමයිට ඉගෙන ගන්න හැම මාසෙම පාඩම් දානවා එත්කොට අපිට code ලියල bluetooth හරහා upload කරන්න වෙනම terminal එකක් තියෙනවා ඒවගේම ඒවටම කියල වෙනම tools ගොඩක් වැඩ මේ app එකේම තියෙනවා






හරියට මේ වගේ 


ඒ විතරක් ද මෙන්න මේ වගෙ watch එකක් එවටම හරියන motor drivers පවා devlop කරනවා මේ අය ඉතින් ඔගොල්ලොන්ටත් කඩෙන් හෝ ඒ කට්ටියට කතා කරල බඩු ගෙන්න ගන්න පුලුවන් 

ඉතින් ඒ අයට ඕනේ වෙලා තියෙන්නෙ ශ්‍රී ලාංකික ලමයි වත් අලුතින් හිතන රට වැඩක් කරන පරපුරක් බීහිකරන්න ඉතින් මේ වගේ වැඩ වලට කැම්ති අය ඉන්නවා නම් තව හොයන්න මේ ගැන මම වැඩි විස්තර පහත දාන්නම්


Gavesha Website Gavesha
Gavesha Labs Number 071 2587 166

And you can serach gavesha for learn about more thins😊








Post a Comment

0 Comments