ඉතින් මම කිව්වනේ ඕගොල්ලොන්ට් Artemis එකේ second part එක ගේනවා කියල මම බලුවේ ඒකට video එකකුත් කරල ඒත් එක්කම ඊලග blog එක ලියන්න ඉතින් ඔන්න දැන් මෙහෙම පටන් ගමු 



මට කියන්න බලන්න ඇයි rocket එකකට stage දෙකක් තියෙන්නෙ ඇයි කියලා ?

මම හිතන්නේ උත්තර දෙක තුනක් දෙයි මම දෙකක් ගැන කතා කරන්නම්

ඉතින් මේකෙත් පේනව මොනවද නිල් (blue) and රතු (red)

ඉතින් මේ මොනවද ඒ වට කියන්නෙ ඉන්ධන කියල ඒ කියන්නෙ fuel මෙහෙමනේ දන් ඕව වලීන් නේ rocket යවන්නේ  ඉතින් මේහෙම උඩට යනකොට ඒකේ තියෙන ඉන්ධන ඉවර වෙනවා එත්කොට මොකද වෙන්නේ ඒ අරන් යන ටැංකි හිස වෙනවා එත්කොට ඒව දාල තියෙන hole වල කියල කියමුකෝ එවා වල බර external

යනවා එතකොට අනිත් ඊලග ටැංකියට මරු වුනා කියමුකෝ තව බරක් අටන් යන්න වෙනවා එත්කොට මේකෙ කාර්යකෂම තාවය නැත්නම් මේකෙ build quality එක ඇඩු වෙනවා ඒක නිසා අපිඑ stage දෙකක් use කරනවා කියන්න පුලුවන් එකක් 

 තව දෙයක් මෙහෙමනේ උඩ එකටම මේකත් අදාලයි ඉතින් අපේ earth එකේ gravity එකක් තියෙනවා නේ ඉතින් rocket එකක්  lift to space කරද්දී ඒකට මුහුන දීල තම ප්‍රථවියාගේ  ඇදගැනීමේ බලයෙන් මිදෙන්න පුලුවන් වෙන්නේ but මේ තත්වේ අබයාවකාශයේදි වෙනස් පොඩු push එකක් ඇති ඒකට ලොකු ප්‍රවේගයක් ලබා ගන්න එත්කොට ඕගොල්ලොම හිතන්න අපිට satellite එකක් low earth orbit එකක් හෝ high earth orbit එකකට යවන්න ඔනේ කියල එත්කොට මේකෙ ලොකු ප්‍රවේගයක් දුන්නොත් අපිට ඕනවටත් වඩා දුර යනවා ඒක නිසා තම අපි 2nd stage එකට පොඩි engine එකක් use කරනව කියලත් කියන්න පුලුවන්

ඉතින් මේක අපි alfa senchuri space craft එකක් නැත්නම් space ship එකක්


 

ඉතින් මේවට නම් අපිට ලොකු power එකක් දුන්න කියල ලොකු අවුලක් නැ 

අපි දවසක් starship එක space station එක වගේම space station එකක් වගේ use ඒක හරහා space travel කරන්න පුලුවන්ද ඒක හොදයිද අපි එක තව දවසක කරමු

 

අන්තිමට තමා ලොකුම හීතුව

That mean pressure මේක තම මේ rocket වලට stage දෙකක් හදන්න වෙන ලොකුම හේතුව 


මොකද earth pressure එකට වඩා අඩුයි space එකේ තියෙන pressure ඒකයි අපිට stage දෙකක් හදන්න වෙල තියෙන්නේ මොකද engine හදන විදි දෙකක් හියෙනවා 

 
 
 
දැන් මේකේ තියෙනවා වගේ ඕගොල්ලො දන්නවා නේ ලොකු වතුර බටයකින් වතුර ගියාම ඒකේ pressure එක වැඩියි කියලා ඉතින් මේ rocket ඒකේ කට ලොකු යි නම් මේක්න් එන pressure එක අඩුයි ඉතින් මේකම තම rocket එකේ stage eke engine වෙනස් වෙන්නේ
 
ඉතින් මේකෙ කට ලොකු එකක් earth එකේ pressure එකට වඩ අඩු හිනද එලියට යන එවා අතුලට එන්නත් බලපන්න පුලුවන් ඉතින් ඒ වගේම එක එත්කොට පුපුරන්නත් පුලුවන් ඒක නිසා තම 1st stage එක earth එකේදිත් 2nd stage එක space එකේදිත් use කරන්නේ
 
අපි බලමු ඉස්සරහට rocket වගේ නතුව gravity එකෙන් වැඩ කරන space ship හැදෙන්න කියලත්
 
 
එහෙනම් තවත් විස්තර එක අලුත් post එකකින් හමුවෙමු

 
 
ඊලග එක එනකන් x - 33  rocket එක ගැන පොඩ්ඩක් හොයල බලන්නකෝ