ඉතින් අද කතා කරන්නෙ esp32 කොහොමද setup කරගන්නේ කියල ඉතින් මේක කරන්න ලෙසියි, අද මම මේකෙන් කතා කරන්නේ arduino ide එක use කරල කරන හැටි ඉස්සරහට අනිත් එවත් ගේන try කරන්නම්
අද මෙන්න බලන්න
මම මේකට introduction එකක් දුන්න ඒක මෙතනින් බලන්න
ඒක බලල එන්න ඊට පස්සේ ඔන්න පටන් ගමු
Add Boards Manager Entry
- මුලින්ම Arduino ide එක open කරගන්න
- ඊට පස්සෙ උඩ තියෙන file කියන menu එක click කරන්න
- ඒකේ preference වලට යන්න
- ඒ window එක open වුනාට පස්සේ ඒකේ ඇත් Additional Boards Manager URLs කියල තියෙන්නේ එතන මෙන්න මේක paste කරන්න හොදේ 🤓
https://raw.githubusercontent.com/espressif/arduino-esp32/gh-pages/package_esp32_index.json
- ඉතින් ඊට පස්සේ ok දීල close කරන්න
- ඊට පස්සේ යන්න board manager එකට යන විදිය දන්නව ඇති නේ කමක් නැ(මුලින්ම
ඔග්ගොල්ලො "Tools/board/Board Manager" මෙන්න මේ විදියට කරල අලුතින් window එක open වුනාට පස්සේ ඒකේ esp32 කියල search කරන්න)
- ඒක ආවනම් ඒක install කියන button එක click කරන්න ඒක ආවේ නැත්නම් comment එකක් දාන්න
- ඊට පස්සෙ code එක upload කරන්න කලින් ඒ board එක select කරන්න තියෙන්නේ
හෙම කරල ඕගොල්ලොට පුලුවන් example වලට ගිහිල්ල blink example එකක් අරගෙන ඒක port එක esp32 wrover module කියල select කරල upload කරන්න port එක නම් දන්නවා නේ කරන වැඩේ
ඒක අනිවාර්යයෙන් වැඩ නේ ඒක නිසා මම ඉස්සරහට local network එකක් හදන විදියයි wifi scanner එකක් හදන විදියත් කියල දෙන්නම්
You can watch MY video from here
0 Comments