Today I talk about
හරි හරි හැමෝටම පුරුදු හින්දා සින්හලෙන් අද එක කරන්නම් නමුත් සමහර විට මම මේ දෙකෙන්මත් ඉස්සරහට
තව දෙයක් මේක කියවන අයගෙන් කවුද astronaut කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නේ
හරි කතාවට බහිමු මට අද මොකක්ද කරන්නේ කියල ලොකු idea එකකුත් නැහැ
මම එහෙනම් space පැත්තට බහින්නම් !
කට්ටිය කියන්න බලන්න මේක ගැන දන්නවද කියල ,
comment below
ඔන්න ඒක තමා orian space capsule එක
මේක යවන project එක තියෙන්නේ අලුත් නව වසරේ නැතනම් 2022 march වල දී
ආආආ .. 😲 මට මුලින්ම කියන්න ඔනේ එක අමතක වුනා නේ
ආයු ඔහෝ වේවා , සුභම සුභ නව වසරක් වේව !
ආයි කතාවට ඉතින් මේ ක තම apollo project එකේ chapter 02 කිව්වත් හරි
මේක තම Artemis කියන්නේ ඉතින් මේක එසේ මෙසේ project එකක් නෙමේ හරිද මේක moon to mars කියන්න යන්නේ ඒ කියන්නේ mars වලට rocket mission වලට use කරන point එකක් වගේ එහෙමත් නැත්නම් අතරමැදිව fuel and supply ගන්න තැනක් විදියට මොකද
ඕගොල්ලෝ දන්නවා ඇතිනේ gravity කියන එක ගැන rocket එකකට තෙක්(fuel) වැය වෙන්නේ වැඩියෙන්ම මේ earth එකේ gravity එකෙන් මිදෙන්න එත්කොට ගොඩක් දුර යන්න සමහර විට fuel මදි වෙන්න පුලුවන් ඒක නිසා අපිට පූලුවන් moon එකෙ point එකේන් නැවත තෙල් පුරවන්න , දැන් තෙරෙන්නෙ ඇති නෙද ඉතින්
මොකක්ද කරන්නේ කියල ඉතින් මේ Artemis කියන project එක යන්නේ 2024 මිනිස්සුත් අරගෙන දවස් කිහිපයක් මාසයක් වගේ ඉදල ඉදිරියට අවශ්‍ය mission වලට අවශ්‍ය testing and data රැස් කිරීමර ඉතින් මම අද කියන්න බලුවෙ මේක නේ
ඉතින් එතකොට මොකක්ද මේ 2022 යනව කිව්වේ නෙද?
ඒක තම මේ project එකට use කරන orian capsule එක එක testing mission එක ඒකට Artemis I කියලත් කියනව I නෙමේ 1 අදහස් වෙන්නේ ඉතින් ඒක orginal එක යවන්න කලින් මේ capsule එක And SLS එක check කරන්න
මොකක්ද මේ SLS කියන්නේ ?
එක මෙහෙම කියන්නම් space launch system කියල තම long name එක .
හරි තව ගොඩක් තියෙනව හිතුනොත් මම එව්ව ඊලග එකේන් අරන් එන්නම්
මේකෙ highlight කිහිපයක් ම තියෙනවා
හබැයි ඕගොල්ලොන්ගේ interest එක වැඩි කරන්න මම මෙහෙම කරන්නම් ඊලග post එකකින් ඒ ගැන කතා කරන්නම් ඕගොල්ලො ඒක දාන්න කලින් ඒ highlight ගැන හෝයාගන්න try කරන්න ,
හොයා ගත්තොත් comment එකකුත් දන්න
එහෙනම් එත්කන් සුබ දවසක් මම දැන් මේ දානව විඩියෝ එකත් බලන්න ගොඩක් ව්ටිනව කියල හිතනවා මත් එකක් ඉස්සරහට අරගෙන එන්නම්
0 Comments