අපි හැමෝම දන්නේ මොහු ගේ වයස දැන් අවුරුදු 31 කි | Hubble Passes 1-Billion Second Mark

 


හරි ඉතින් මම මෙ කතා කරන්නේ මීට දවස් කිහිපයකට කලින් සිදූවවක් ගැන ඒක තම Hubble telescope එක මිනිත්තු බිලියන එක යන කඩයිම පාස් කිරීම 

 1-Billion Second


මොකද මේක අවුරුද්දකින් බැලුවොත් අවුරුදු 31 එකක් මේ Hubble telescope එක කිරියාකාරීව වැඩ කරල තියෙනවා ඒ වුනට මැදදි යම් යම් අලුත් වැඩියා කටයුතු කර තිබෙනවා නමුත් මේ වගේ සේවයක් අලුත් දේවල් සොයා ගැනීම වගේ ගොඩක් කාරන නිසා අපිට එය මොහු දුන් ඉතා වටිනා සේවයකි.

ඉතින් මේ තියෙන්නේ nasa එක මේ පිලිබද කියල තියෙන දේ

On Jan. 1, 2022, NASA’s Hubble Space Telescope officially passed the one-billion second mark.

Hubble was deployed from the Space Shuttle Discovery’s cargo bay on April 25, 1990, making it one-billion seconds (over 31 years) since Hubble began operating. For more than three decades, Hubble has provided us with groundbreaking scientific discoveries and iconic images of space.

Hubble’s first one-billion seconds included five astronaut servicing missions to replace and repair components of the telescope, and more than 1.5 million scientific observations and counting! We can only imagine what discoveries the next one-billion seconds will bring as new telescopes like the recently launched James Webb Space Telescope and the future Nancy Grace Roman Space Telescope build upon Hubble’s discoveries and work together with Hubble to expand our understanding of the universe.


ඉතින් අපිට ඉතා මෙහෙවරක් කරපු මොහුගේ සේවය අපි අගය කරන්න ඔනේ


ඒ වගේම James Webb telescope එකත් ඒක කරට කර හැප්පේන කියල ත් කියනව නේ ද ඕගොල්ලෝ මොකක්ද හිතන්නේ මේ ගැන කියලත් comment කරන්න හොදේ


ඉස්සරහට මම මේකෙ අතීත කතාව ගැන අරන් ඉන්න හිතන් ඉන්නවා ඒකට ටිකක් කල් යයි 


එතකන් stay with NJ

Post a Comment

0 Comments