අයුබෝවන් මේක මම සින්හලෙන් කරන්න හිතුවේ ඕගොලොන්ට English post හොයලා නමුත් හරියන උත්තර හොය ගන්න බැරි වෙන ඒව සින්හලෙන්ම කතා කරන්න ඉතින් අද මාර්තුකාව තම Raspberry PI පටන් ගන්නේ එඑහම්ත් නත්නම් මුල් පිටුවක් තියෙන්නේ කියන එක 


එහෙනම් පටන් ගමු

Raspberry Pi 4 Specifications


මුලින්ම බලමු මොනවද මේකෙ specs කියල:

    1. RAM 2 , 4 , 8 ( ඒ කියන්නේ තාවකාලික මතකය කිව්වත් වැරදි නෑ)

    2.USB-C power එක supply කරන port එකක්

    3.Power full processor එකක්

    4. USB 2 සහ USB 3 

    5.GIGABIT ETHERNET port එකකුත් තියෙනව මේකෙ 😯

    6.Micro HDMI Ports  මේක ඒ මදිවට screen දෙකකට plug කරන්න පුලුවන් port 2 ක් ම තියෙනව             හොදේ.

    7.ඒකටම හදපු touch display එකක් plug කරන්නත් port එකක් තියෙනවා.

    8. ඒ වගේම audio port එකකුත් තියෙනවා

    9. තව wifi bluetooth අම්බෝ ඕගොල්ලො හිතනව ඇති මෙච්චර ඒව මෙච්චර පොඩි board එකක                 කොහොමද තියෙන්නෙ කියල  😮 දැන් තාක්ශණය දියුණුයි

    10. ඒවගේම මේකෙන් අලුත් වැඩ කරන අයට pin 40 කුත් දීල තියෙනවා හොදේ