ඉතින් මේ කතා බහ "IOT එක්ක" කියල නම දාමු 

1. ඕගොල්ලොන්ට පේනව ඇති නේද මේ දෙක දිහා බැලුවම ඉතින් මේකෙ අර antenna එකක් වගේ තියෙන එක wire එකක් වගේ තියෙන එක තම node mcu board එක 

2. දැන් ඔය කලු පාර antenna wire එකක් තියෙන දිග එක තම esp 32 කියන්නේ

 

ඉතින් දැන් තේරෙනව ඔගොල්ලොන්ට ඒ දෙක දැක්ක ගමන් හදුන ගන්න විදිය නමුත් මේ දෙක අතර ගොඩක් වෙනස්කම් තියෙනවා ඒවා ගැන ටිකක් කතා කරමුද😋 


හරි ඔන්න ඒ ගැන

~   එක ගැන මම මුලින්ම කිව්වොත් node mcu කියන එකේ Bluetooth feature එක in-built නෑ ඒක ලොකුම        වෙනසක්.  

 

 

 

මම හිතනවා මේක බැලුවම හොද අදහසක් එන්න ඇති කියල තම ඕනේනම් comment එකක් දාන්නකෝ ඒ ගැන තව හොයල කියන්නම්. 



ඕන්න මම මේකෙ pin තියෙන විදියේ photo එකකුත් දාන්නම්

ESP32

 

Node MCU

 

 

 

මෙච්චර වෙලා මේ post එක කියෙව්වනම් මම ඕගොල්ලොන්ට තව රහසක් කියන්නම්

ඒක තමා මේකට එහෙමත් නැතන්ම් node-mcu එකට ESP 8266 කියලත් කියල හොදේ  🧐

 

හරී ඉතින් මේකෙන් දෙයක් ඉගෙන ගත්ත කියල හිතනව එහෙමනම් තවත් පිටුවකින් හමුවෙමු